කෘතීම රුධිරය අත්හදා බලයි

එක්සත් රාජධානියේ කෘතීමව නිපදවනු ලැබූ රුධිරය අත්හදාබැලීමේ සිදුවීමක් පිළිබඳව වාර්තා වනවා. පරිත්‍යාගශීලීන්ගෙන් ප්‍රාථමික සෛල භාවිතා කරමින් රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ කෘතීම රතු රුධිරාණු සෛල පුද්ගලයෙකුට පාරවිලයනය කර ඇත.

රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ රතු රුධිර සෛල පුද්ගලයෙකුට පාරවිලයනය ලොව ප්‍රථම සායනික පරීක්ෂණය ලෙස මෙය ඉතිහාස ගත වනවා.

ආරක්ෂිත සහ ඵලදායී බව ඔප්පු වුවහොත්, නිපදවන ලද රුධිර සෛල, රුධිර සංකුලතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේදී විප්ලවයක් සිදු කළ හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.මක්නිසාද යත් රුධිර සංකුලතා සහිත රෝගීන්ට ගැලපෙන රුධිරය සොයා ගැනීම ඉතාමත් අපහසු කරුණකි.

අපගේ රසායනාගාරය තුළ නිපදවූ රතු රුධිරාණු සෛල පරිත්‍යාගශිලියකු ලබා දෙන රුධිර සෛල වලට වඩා කල් පවතිනු ඇතැයි විශ්වාස කරන බවත් සායනික පරීක්ෂණ සාර්ථක වුවහොත් රුධිර සංකුලතා සහිත රෝගීන්ට සිදු කළ යුතු පාරවිලයන සංඛ්‍යාව අවම කිරීමට හැකිවනු ඇති බවත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පැවසුවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
02:27
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට - ජලාශයට බහින්න එපා - අනතුරුදායකයි
06:51
Video thumbnail
ත්‍රස්ත කඳවුරක් ඇති බවට කියු ස්ථානයේ වීඩියෝ එළියට - ගාර්මට් එකක් තියෙන්නේ - මිනිස්සු වැඩ කරනවා ?
08:51
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20