කුසල් මෙන්ඩිස් කියන්නේ විරාත් කෝලි වගේ ක‍්‍රීඩකයෙක්..- හෂාන්

කුසල් මෙන්ඩිස් යනු විරාත් කෝලි හා සමාන ක්‍රීඩකයෙක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හෂාන් තිලකරත්න මහතා සඳහන් කරයි.

නමුත් ඔහුන්ගේ නිසි ප්‍රයෝජන ගැනීමට අසමත් වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

අද ක්‍රිකට් ක්‍රීඩාව මෙම පවතින තත්ත්වයට වැටී ඇත්තේ පරිපාලනය ගත් වැරදි තීරණ නිසා බව ද ඔහු චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ දක්ෂතා සහිත ක්‍රීඩකයන් බොහෝ සිටින බවත් තේරීම් කමිටුව ඒ සම්බන්ධයෙන් නිවැරදි තීන්දු ගත යුතු බවත් ඔහු කියා සිටියි.

සිරස රූපවාහිනිය සමඟ සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.

-lankacnews



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36