කුසල් මෙන්ඩිස්ට චාන්ස් එකක්

2021 LPL තරගාවලිය සඳහා කුසල් මෙන්ඩිස් Player Draft කිරීමට පෙර ලබා ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත්ව තිබේ.

2021 LPL තරගාවලියේ ක්‍රීඩකයින් Draft කිරීම අද ආරම්භ විය.