කුසල් මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී තම 25වන එක්දින අර්ධ ශතකය ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්වුණා.

ඔහු එම ලකුණු 50 ලබා ගත්තේ පන්දු 47කට මුහුණ දෙමින්. ඊට හතරේ පහර 5ක් ද ඇතුලත්.

අවසන් මහා තරගයට අවස්ථාව ලබා ගැනීම වෙනුවෙන් ලකුණු 252ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට පන්දුවාර 20යි පන්දු 5ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 132ක් ලබා සිටිනවා.

සධීර සමරවික්‍රම ලකුණු 29ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා. පැතුම් නිස්සංක ලකුණු 29යි. කුසල් පෙරේරා ලකුණු 17කට දැවී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05