spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුසල් මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ටස්කින් අහමඩ් ගේ පන්දුවකට බංගලාදේශ නායක නජිමුල් ෂනටෝ අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී යන විට පන්දු 75 කින් රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 59 ක්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?