ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සිව් දෙනෙකු අද නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක්වුණා.
මෙම ක්‍රීඩකයින් සියලුදෙනා පසුගිය වසරේ සිට පොලිස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් සිටි අයයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස කුසල් ජනිත් පෙරේරා සහ චාමර සිල්වා පත් කර ඇති අතර, අශේන් බණ්ඩාර සහ නුවන් ප්‍රදීප් පොලිස් පරීක්ෂකවරුන් ලෙස පත්වීම් ලබා තිබෙනවා.
පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ තරගාවලියේ සම ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.














ඉතා හොද දෙයක් තමයි මෙක
මරැ