කුසල් ජනිත්ට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පාදයේ අබාධයකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා නැවත සිය ක්‍රිකට් පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර සිදුකළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි, ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ.

මේ හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා හට එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේ තරග අහිමි වනු ඇති බව සදහන්.

එක්දින තරග තුනක් සහ පන්දුවාර විස්ස තරග තුනකින් සමන්විත දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වන්නේ සැප්තැම්බර් 2 වැනිදා යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40