කුසල් ගැන බිරිද කියන අමුතුම කතාව ඇය සියල්ල හෙලිකරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වූ දක්ෂ ක්‍රීඩකයන් අතර තවත් එක් සුපිරි දක්ෂයකු වශයෙන් කුසල් මෙන්ඩිස් හඳුන්වන්නට පුළුවන්. 

ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවෙකු වශයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් මේ වූ ක්‍රීඩකයා ක්‍රිකට් තරගාවලි දී බොහෝ දස්කම් පෙන්වූ සුවිශේෂී යොවුන් ක්‍රීඩකයකු වනවා.

අද වන විට අපේ රටේ පමණක් නොව විදේශ රටවල ක්‍රීඩාලෝලීන්ගේ ද ක්‍රීඩා තරුවක් බවට පත් වන්නට ඔහුට අවස්ථාව උදාවී තිබෙනවා. 

යොවුන් ක්‍රීඩකයෙකු වන කුසල් අද වන විට විවාහක තරුණයකු වන අතර වසර ගණනාවක් ඔහුගේ පෙම්වතිය වී සිටි මිෂෙල් ප්‍රනාන්දු ඔහුගේ ආදරණීය බිරිඳ කර ගැනීමට ඔහු වාසනාවන්ත වුණා. 

කුසල් මෙන්ඩිස් පිළිබඳව ඇයගේ ආදරණීය බිරිඳ වන මිෂෙල් කරුණු පවසමින් කියා සිටියේ කුසල් බොහොම කාර්යය බහුල චරිතයක් බවයි. 

ආදරය කරන කාලයේදී වගේම විවාහ වී සිටින කාලයේදීද ඔව් බොහොම කාර්යය බහුල චරිතයක් වූ බව ඇය කියා සිටියා.

ඔවුන් දෙපළගේ ආදර සම්බන්ධතාවය පිළිබඳ මතකය අවදි කරමින් ඇය කියා සිටියේ ඔවුන් දෙපළ අතර ආදර සම්බන්ධතාවය ගොඩ නැගුනේ පල්ලියේ දී බවයි. 

ඔහු සමඟ ආදරය කරන කාලයේ දී ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව ඇය දැනගෙන නොසිටි බවත්, තමන් ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩාවට එතරම් කැමැත්තක් නොදක්වන කෙනෙක් බවත් ඔවුන්ගේ ආදරය ආරම්භ වී ටික කාලයකට පසු ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් ඔහුට කටයුතු කිරීමට ලැබීම ගැනත් ඇය අද වන විට ලොකු සතුටක් ලබන බව පවසා තිබුණා. 

ජාතික කණ්ඩායමට එකතු වූ කාලේ සිට ඔහු තවත් කාර්ය බහුල චරිතයක් වූ බවත් පසුව විවාහය සඳහා කාලය පැමිණි පසු ඔවුන්ගේ පවුලේ අය විවාහයට කැමැත්ත දුන් බවත් ඇය කියා සිටියා. 

අපේ රටේ මෙන්ම ලෝකයේ බොහෝ දෙනා දෙනෙකු අතර ඉතාමත් ප්‍රසිද්ධ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන්නට ඔහුට වාසනාව ලැබීම පිළිබඳ තමන් තුළ කිසිදු ඊර්ෂ්‍යාවක් නොමැති අතර ඔහුගේ එම වාසනාවන්ත ක්‍රම පිළිබඳ තමන් ඉතාමත් සතුටු වන බවත් කුසල්ගේ ආදරණීය බිරිඳ මිෂෙල් කියා තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
78
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජල හිඟය නිසා මුළු ගමක් දැඩි අසරණ වෙයි - අවුරුදු 15ක් තිස්සේ අපි දුක් විදිනවා
01:07
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28