කුලියාපිටියේ පාලමකින් ජීප් රථයක් පෙරළී සහෝදරයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

කුලියාපිටිය – හෙට්ටිපොළ ප්‍රධාන මාර්ගයේ කඹුරාපොල, බුජ්ගමුව පාලමෙන් සුඛෝපභෝගී ජීප් රථයක් පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අද (23) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි කුලියාපිටිය පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් ජීප් රථයේ ගමන් ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් දෙදෙනා වයස අවුරුදු 27 සහ 25 යන වයස්වල පසුවන සහෝදරයින් බවයි වාර්තා වන්නේ.

අනතුරින් පසු මොවුන් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36