කුරුළු උණ නැති රටවලින් බිත්තර ගෙන්වන්න – පශු වෛද්‍ය සංගමය

මෙරටට බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගන්නේ නම් කුරුළු උණ රෝගය නැති රටවලින් පමණක් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.

බිත්තර ආනයනය මඟින් රට තුළ කුරුළු උණ රෝගය පැතිර ගියහොත් මෙරට ආර්ථිකයට දරැණු ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි එම සංගමය අනතුරු අඟවන්නේ.

තායිලන්තය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රසීලය සහ ඇමෙරිකාව වැනි දැනට කුරුළු උණ රෝගය වාර්තා නොවන රටවලින් පමණක් බිත්තර ආනයනය කරන ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පශු වෛද්‍ය සංගමය දැනටමත් රජයට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

  1. MALAYSIA OWA GENAWANNE INDIA WALIN. DAN WENNE MEKAYI INDIAWISIN MALAYSIA WALATA EXPORT KARANA EWA APITA MALASIA WALIN IMPORT KARANNA WENA EKAYI. ETHAKOTA EKAK RS.100 WENA EKA SURE. OYA HEMA RATAMA APE RATATA WADA 2000KM WADA DURIN PIHITI RATAWAL. OWA SHIP WALIN GENA BAHE, KETI KALAYAKIN NARAK WANA NISA, FREEZE KARALA GENNA BAHE MEHE OPEN MARKET EKE WIKUNANAN BERI NISA. EYI HEMA KENAGEMA GEWAL WALA FRIDGE NAHE NEDHA. MEWA INDIA WALIN GENAWATH RS, 35-40 WENAWA MEHETA ENAKOTAMA. MEHE WIKUNANNA WENNE 45-50 TA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19