කුරුල්ලෙකු සේ පියඹා ගිය තරුණයාව, මාතලේදී මාරයා රැගෙන යයි – වීඩියෝ

මහනුවර යාපනය A9 මාර්ගයේ තොටගමුව ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී යතුරු පැදියක් විදුලි කණුවක ගැටී මාතලේ මඩවල උල්පත පදිංචි තරුණයෙකු මියගොස් තිබෙනවා.. ඉෂාන් මධුමාධව චූලරත්න නම් මෙම තරුණයා 19හැවිරිදි වියේ පසු වූ අයෙක්.

https://youtu.be/BIU39RrbEo8