කුරුක්කල්මඩම්හි සමූහ මිනීවළ කලුවන්චිකුඩි මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට

1990 දී ශුද්ධ වූ හජ් වන්දනාව අවසන් කිරීමෙන් පසු කල්මුනේ හරහා කාත්තන්කුඩි වෙත ගමන් කරමින් සිටි මුස්ලිම්වරුන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් කුරුක්කල් මඩමේදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (12) දිනයේ කලුවන්චිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට කෙරුණා.

අදාළ පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදාන කරඇති බවට සැලකෙන ස්ථානයේ අද දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්, නීතිඥයින්, මන්මුනේ දකුණු එරුවිල් පත්රු ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභාවේ සභාපති, අතුරුදහන් වූවන්ගේ කාර්යාල නිලධාරීන්, නීති විශේෂඥයින්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ පොලිසිය විසින් විනිසුරු ජේ.පී.ඒ. රංජිත්කුමාර් මහතා ඉදිරියේ නිරීක්ෂණය කළා.

අදාළ අවස්ථාවේදී වින්දිතයින්ගේ පවුල්වල සාමාජිකයින් ද අදාළ ස්ථානයට පැමිණ සිටියා.

කළුවාංච්කුඩි මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම ස්ථානයේ වළ දමා තිබූ මිනිස් දේහයන් ගොඩ ගැනීමට නියෝගයක් ද නිකුත් කර තිබෙන අතර පොලිසිය වෙතට ආරක්ෂක කලාපයක් ස්ථාපිත කරන ලෙස නියෝගයක් නිකුත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලට ජීවත් වෙන්න දෙන්නේ නෑ..බෝම්බ තිබ්බත් අපි එනවා මාළිගා ගාවට - මේකා මෝල්කාන්ත
02:59
Video thumbnail
එකපාරටම ගහපු බ්‍රේක් එක නිසා සිදු වූ බස් අනතුර
00:42
Video thumbnail
ආණ්ඩුව ඇඳුම් ලෑස්ති කරන් ඉන්න..අපි ළඟදිම එනවා - බත සපයන ගොවියන්ගේ බතට කෙළදාලා
04:42
Video thumbnail
දෙයිහාමුදුරුවනේ විපක්ෂයේ ඉද්දි තිබ්බ මොළේ කෝ ? - බීඩි සරතෝ ඇයි රජ‍රට ගොයියෝ නැද්ද ?
04:13
Video thumbnail
ආණ්ඩුව වට්ටන්න අපිට හදිසියක් නෑ - ආණ්ඩුව කොළේ වහලා ග#න්නේ මේ..අනුරට ලොකු වැරැද්දක් වෙනවා
04:43
Video thumbnail
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ආණ්ඩුව අලුත් ප්‍රශ්නයක් ඇතිකරගෙන
10:10
Video thumbnail
පච රැළ මාතෘ භූමියෙන් තුරක් කරන්න දෙයි හාමුදුරුවනේ - ගොවියෝ කුපිත වී ආණ්ඩුවට පොල් ග#යි
03:42
Video thumbnail
නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයට ආණ්ඩුවට දරාගන්න බැරිවෙලා - ජනප්‍රියම නායකයා තමයි නාමල්
03:50
Video thumbnail
මාලිමාව හොඳයි, දැන් සනීපයි ද ඔයාට..?
05:03
Video thumbnail
මාංචු දාගෙන අධිකරණයට ඇවිත් ඇප අරගෙන ගෙදර ගිය චරිත් - ගැම්මට වාහනයට නැගලා යන හැටි
01:44