කුඹුරට ගිය පියා වනඅලියට බිලි

බකමූණ කුමාරඇල්ල ප්‍රදේශයේ අයි- කැනල් හන්දිය අසල වෙල් යායේ දී අද උදෑසන වනඅලි පහරදීමකින් එක්දරු පියෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 316/3 , කුමාරඇල්ල, බකමූණ යන ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 54 හැවිරිදි එම්.ජී.නිමල් තිලකරත්න නමැති අයෙක්.

තම කුඹුරේ සිටුවා තිබූ මෑකරල් අස්වැන්න නෙලීමට ගොස් සිටි අවස්ථාවේ දී අද උදෑසන 06: 30 ට මෙම මියගිය පුද්ගලයාට වනඅලි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට මේ ප්‍රදේශයට නිරන්තරයෙන් වනඅලි පැමිණෙන බවත් එලෙස පැමිණෙන වනඅලි උදෑසන වන තෙක් ගම්මානයෙන් පිටව නොයන බවත් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් මේ වන විටත් වනඅලි පහරදීමෙන් අහිමි වී ඇති බවත් මේ ස්ථානයට පැමිණ සිටි ප්‍රදේශවාසීන් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44