කුඹුක් ගස් කපා තවත් ඇවිදින මංතීරුවක් මොණරාගල හදල

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වූ පසුබිමක මොනරාගල මඩුල්ල නෙළුම් වැව ආශ්‍රිතව ඉදිකෙරෙන ඇවිදින මංතීරුවක් සම්බන්ධයෙන් ද ගොවීන් සිය දැඩි විරෝධය පළ කර තිබේ. 

ගොවීන් චෝදනා කරන්නේ එමගින් වැව විනාශ වන බවය.

වැව අවට සංවේදී පරිසර පද්ධතියේ තිබූ කුඹුක්, මාර සහ නුග වැනි ශාක ද මෙම ඉදිකිරීම නිසා කපා ඉවත් කර ඇති බව වාර්තා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46