කුමන කැලේ මැදින් අද සිට කතරගමට පාද යාත්‍රාවේ බෑ

කතරගම බලා පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන්ට කුමන ජාතික උද්‍යානයෙන් ඇතුළු වීමට අද (04) පස්වරු 03.00න් පසුව අවසර හිමි නොවන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල හින්දු බැතිමතුන්ට කතරගම පෙරහැර මංගල්‍යට සහභාගිවීම සදහා කුමන ජාතික උද්‍යානයේ ගේට්ටු පසුගිය ජුනි මස 20 වනදා සිට විවෘත කරනු ලැබුවා.

එම දිනයේ සිට ඊයේ (03) දිනය වනවිට කුමන ජාතික උද්‍යානයේ ගේට්ටුවෙන් පුද්ගලයින් 34,612ක් ඇතුලු වී ඇති බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
0
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන සංවේදී වී හෙක්ටර්, කාවින්ද කියූ කතාව..සාධාරණය වෙනකල් දිවි හිමියෙන් වැඩ කරනවා
07:20
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න - "ආයේ වැඩක් නෑ..ඔක්කොම අළුවෙලා"
02:08
Video thumbnail
ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:04
Video thumbnail
ඉන්ධන ගහන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතු‍රෙන් තරුණයකුට බරපතළයි
00:39
Video thumbnail
ඉන්ධන ගහන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතු‍රෙන් 29 හැවිරිදි තරුණයකුට බරපතළයි
01:52
Video thumbnail
සුනඛයින් එළොව යැවූ සිද්ධියට විධිමත් පරීක්ෂණ කරන ලෙස ඉල්ලා ගම්වාසීන් පොලිසියට එයි
04:02
Video thumbnail
සාම පා ගමන නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුණ අයුරු
01:26