කුණු ට්‍රැක්ටරයෙන් බෙදන පෝෂදායි ත්‍රිපෝෂ

ගැබිණි මව්වරුන්ට සහ අඩු බර සහිත දරුවන්ට නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂ බෙදාහැරීමට වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් කැළි කසළ ප්‍රවාහනය කරනු ලබන ට්‍රැක්ටරයක් යොදාගන්නා බව මහජනතාව පවසනවා.

මේ පිළිබඳව අප වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තේජා ජයසේකරගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සම්පත් සීමා සහිත බවත්, ඉන්ධන කෝටාව ද ලබාදෙන්නේ අඩුවෙන් බවයි.

එමෙන්ම මෙවැනි ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය විශාල වාහනයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සතුව නොමැති බවත්, එවැනි වහනයක් මුදල්වලට ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ, හේතුවෙන් මෙවැනි ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය රථයක් නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටීම හැර වෙනත් පිළියමක් නොමැති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ.

එලෙස සිදුකළ ඉල්ලීමකට අනුව වැලිගම ප්‍රාදේශීය සභාවෙන් ලබාදුන් ට්‍රැක්ටර් රථයකින් මෙලෙස ගැබිණි මව්වරුන්ට සහ අඩු බර සහිත දරුවන්ට නොමිලේ ලබාදෙන ත්‍රිපෝෂ ප්‍රවාහනයට සිදුවූ බව ඔහු සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32