කුණ්ඩලකේශිලාට ශ්‍රී ලංකා පොලීසියෙන් ටොක්කක්

කොළඹ – අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ දී ඊයේ (19) පෙරවරුවේ සිදු වූ වෙඩි ප්‍රහාරය සහ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද ප්‍රධාන සැකකරු (වෙඩික්කරු) පිළිබඳ ව සමාජ මාධ්‍ය ජාලාවල ඇතැම් පාර්ශ්ව විසින් පළ කර ඇති විවිධ පාක්ෂික කරුණු සහ සටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අවධානය යොමු ව ඇති බවට නිරීක්ෂණය වනවා.

පුත්තලම – පාලවිය ප්‍රදේශයේ දී විශේෂ කාර්‍යය බලකා නිලධාරීන්ගේ ග්‍රහණයට නතු වූ ගනේමුල්ල සංජීව නමැති අපරාධ කල්ලි නායකයා ඝාතනයේ වෙඩික්කරු යැයි සැලකෙන තරුණයාගේ පෙනුම සහ ඔහු පිළිබඳ ව ඇතැම් පාර්ශ්ව දක්වා තිබුණේ යහපත් ප්‍රතිචාරයි.

මෙම සමාජ මාධ්‍ය හි සංසරණය වන ඒ ආකාරයේ යහපත් ප්‍රතිචාර අපරාධකරුවෙකු සම්බන්ධයෙන් පළ වීම ගැන ශ්‍රී ලංකා පොලිසිය පවසා ඇත්තේ මෙවැන්නක්;

”අපරාධකරුවන් යනු අපරාධකරුවන්මය – පෙනුමෙන් හෝ ඇඳුමෙන් ඔවුන් සුදනන් වන්නේ නැත, සැලකිලිමත් ව සිටින්න – එවන් අපරාධකරුවන් වෙනුවෙන් හඬ නගන පුද්ගලයින් පිළිබඳ ව” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19