‘කුඩු සළිඳු’ පානදුර අධිකරණයට – අධිකරණයට දැඩි පොලිස් ආරක්ෂාවක්

සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” නැමැත්තා අද (11) පෙරවරුවේ පානදුර අධිකරණ වෙත රැගෙන එනු ලැබුවා.

ඒ, පානදුර අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා ඔහු ඉදිරිපත් කිරීම වෙනුවෙන්.

මේ අතර පානදුර අධිකරණ භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.