කුඩු ජාවාරමා පොලිසියට කුදලන් යද්දී කුඩු ටික ගිලලා – ප්‍රතිකාර සඳහා රෝහලට

මත්කුඩු ජාවාරම්කරුවෙක් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ තමන් සන්තකයේ තිබූ මත්කුඩු ගිල දැමීමෙන් පසුව ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මාරවිල – තෙප්පම්පොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සැකකරු ඊයේ (02) අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සැකකරු පොලිසිය වෙත රැගෙන යන අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය මෙලෙස ගිලදමා තිබෙනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

මොහු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 5275ක් ද සොයාගෙන ඇති අතර, සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56