spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුකුළු මස් සහ බිත්තර මිළ ඉහළ යාම ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

වෙළෙඳපොළේ කුකුළු මස් සහ බිත්තර මිළ ගණන් ඉහළ යාම සම්බන්ධව විශේෂ අවධානය යොමුවී ඇතැයි වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඒ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස පාරිභෝගික අධිකාරියට දැනුම් දී ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

සත්ත්ව ආහාර ආනයනය සඳහා කුකුළු නිෂ්පාදකයින්ට මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතව බව ද ඔහු සඳහන් කර සිටියා.

මේ වනවිට වෙළඳපොළේ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1300ත් 1400ත් අතර අගයක් ගන්නා අතර, බිත්තරයක මිල රුපියල් 60ත් 65ත් අතර අගයක් ගනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?