කුකුල් චමින්දගෙන් පහර කෑ දැරිය මුලතිව් රෝහලට – සැකකරුවන් අධිකරණයට

වැලිඔය, කල්‍යාණපුර ප්‍රදේශයේ දී අමානුෂිකව පහරකෑමට ලක්ව මේ වන විට වැලිඔය පොලිස් භාරයේ සිටින කුඩා දැරිය අද (05) දහවල් මුලතිව් අධිකරණ වෛද්‍යවරය වෙතට යොමුකිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබුණා.

වැලිඔය පොලිස් ළමා හ කාන්තා කාර්යංශ නිලධරිණියන්ගේ භාරයේ සිටින අවුරුදු 04 මාස 06ක් වයසැති මෙම දැරිය එම නිලධාරිණියන්ගේ ද අධීක්ෂණය හමුවේ වැලිඔය පොලිස් නිලධාරීන් විසින් මුලතිව් මහ රෝහල වෙතට රැගෙන යනු ලැබුවා.

මේ අතර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘කුකුල් චමින්ද’ නැමත්තා මෙන්ම ඔහුගේ බිරිද සහ අනියම් සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙක් පදවිය සංචාරක අධිකරණය වෙත අද (05) දින ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
27
+1
3
+1
12
+1
5
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47