කීරි සම්බා සහල්වල උපරිම මිල ගැන දැනුම්දීමක්

කීරි සම්බා සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

නිවේනදයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (07) මේ බව සඳහන් කර සිටියා.

එම අධිකාරිය පැවසුවේ පසුගිය 02 වනදා නිකුත් කර ඇති ඇති අංක 2278/02 දරණ ගැසට් නිවේදනයට අනුව කිරී සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 260.00ක් බවයි.

උපරිම සිල්ලර මිලේ වෙනස් සිදුකර නොමැති බවත්, එලෙස පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් එම අධිකාරිය අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දැනුම් දෙනවා.

01 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38