කිසිම උණුසුම් තත්ත්වයක් ඇති වුණේ නෑ – ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමෙන් පසු ඇමති කියයි

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය ඇතුළු ආර්ථික ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

මෙම රැස්වීම පැය 3කට අධික කාලයක් පැවැත්වුණේ, අරලියගහ මන්දිරයේදීය.

රැස්වීමෙන් අනතුරුව ඊට සහභාගී වූ මැතිඇමතිවරු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ,

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ රැස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කියා සිටියා,

“අවසානයේ තීරණය වුණේ සියලු දෙනා එකට සිටිමින් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්න එක. හෙට මේ සියලු ප්‍රශ්න විසඳන්න බෑ. නමුත් කඩිනමින් පෝලිම් අවසන් කරන්න අවශ්‍ය වැඩකටයුතු සිදුවෙයි.”

“කිසිම උණුසුම් තත්ත්වයක් ඇති වුණේ නෑ. සාමකාමීව සාකච්ඡාව සිදුවුණා. බැසිල් ඇමතිතුමාගේ කාර්යක්ෂම දායකත්වය අපේ කණ්ඩායම අගය කළා.”
රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09