කිවි – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඇරඹෙයි

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අද (20) යි.

මේ වනවිට තරගය ආරම්භ වී ඇති අතර; අද දිනයේ තරගය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ළහිරු කුමාර පන්දු යැවීමට කැඳවා තිබුණා.

නවසීලන්තය ඊයේ (19) දිනය නිමාවන විට කඩුලු 04ක් දැවී ලකුණු 255ක් ලබා සිටියා.

එහිදී ඊයේ දිනයට ටෙස්ට් අර්ධ ශතක දෙකක් වාර්තා වූ අතර ඒවාට හිමිකම් කීමට සමත් වූයේ ටොම් ලැතම් (70) සහ කේන් විලියම්සන් (55) යි.

මේ වනවිට පස්වැනි කඩුල්ලට පිටියෙහි ඩැරිල් මිචෙල් සමගින් ටොම් බ්ලන්ඩ්ල් යි.

මිචෙල් ලකුණු 41ක් ලබා සිටින අතර බ්ලන්ඩ්ල් නොදැවී ලකුණු 18ක් අතැතිව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06