කිවි තුන් ආකෘතියේ ම ක්‍රිකට්වල පුහුණුකාරීත්වයේ වගකීම වසර තුනකට වෝල්ටර්ට පැවරෙයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එක්දින, ටෙස්ට් හා පන්දුවාර 20 යන තුන් ආකෘතික ක්‍රිකට් සඳහා පුහුණුකරු ලෙස රොබ් වෝල්ටර් පත් කර තිබෙනවා.

වෝල්ටර් නවසීලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර තුනක කොන්ත්‍රාතුවක් අත්සන් කර මෙම මස මැද භාගයේ දී එහි රාජකාරී ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

49 හැවිරිදි වෝල්ටර් මීට පෙර දකුණු අප්‍රිකානු පුහුණුකරු ලෙස කටයුතු කළා.

2023 ODI ලෝක කුසලානයේ සහ 2025 චැම්පියන්ස් කුසලානයේ අවසන් පූර්ව වටයට මෙන්ම 2024 – T20 ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකාව මෙහෙයවූයේ වෝල්ටර් විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43