කිලෝමීටර් 48ක් දුරින් ප්‍රභල භූ කම්පනයක්…සුනාම් තත්ත්වයක්?

ඉන්දුනීසියාවේ හෝලන්දියා ප්‍රදේශයට ආසන්නව භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 5.8 ක් පමණ වන බවයි.

කිලෝ මීටර් 48 ක් පමණ වන ගැඹුරු භූ පතුලේ එහි අපිකේන්ද්‍රය පිහිටා ඇති බවයි ඉන්දුනීසියාවේ කාලගුණ බලධාරීන් පැවසුවේ.

භූ චලනයෙන් හටගත් කම්පන තත්ත්වය ඉන්දුනීසියාවේ ප්‍රදේශ කිහිපයකටම දැනී තිබුණා.

කෙසේවෙතත්, මේවනතෙක් ඉන් සැලකිය යුතු හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ගැඹුරු මුහුදේ ඇති වූ මෙම භූකම්පනය නිසා ශ්‍රී ලංකාවට හෝ ඉන්දුනීසියාවට සුනාම් අනතුරු ඇඟවීමක් නිකුත් කර නැති බවයි විදෙස් වාර්තා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂයාට පහරදීපු සිද්ධියට පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද..?
10:49
Video thumbnail
ලෝක ළමා දිනයේ ඇමති වසන්ත දරුවන් වෙනුවෙන් කිව්ව දේ..
11:45
Video thumbnail
රනිල්ට එල්ල කරපු ප්‍රහාරය ද ආරක්ෂකයාට වැදුණේ
10:42
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ
03:58
Video thumbnail
පිටිසර පාසලක දරුවන් අත්විඳින දුෂ්කරතා ගැන නෙතට කඳුලක් ගෙනෙන කතාවක්
08:43
Video thumbnail
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ
08:33
Video thumbnail
රජයෙන් අපිට කිසිම සහනයක් නෑ, රජයෙන් කිසිම වැඩක් නෑ
05:30
Video thumbnail
අපි ජනාධිපතිතුමාව විශ්වාස කරනවා - ජනාධිපතිතුමා කිව්වා වගේම සහනාධාරයක් දෙයි
03:57
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57