කිලිනොච්චියේ පිපිරීමක් – දෙදෙනෙකුට බරපතළ තුවාල

කිලිනොච්චි, තට්ටුවන්කෝට්ටි ප්‍රදේශයේ දී සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

අද (29) පෙරවරු 11.30ට පමණ මෙම පිපිරිම සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මොවුන් අතහැර දැමූ නිවසක කැනීම් කටයුත්තක් සිදුකරමින් සිටිය දී මෙම පිපිරීම සිදුව ඇති බවයි දසත නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස පුපුරා ගොස් ඇත්තේ කුමක් ද යන්න පිළිබඳව තවම නිශ්චිතවම සඳහන් කළ නොහැකි බව පැවසූ පොලිසිය, මෝටාර් උණ්ඩයක් වැනි යම් දෙයක් පුපුරා යන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32