කිරුළ ගලවද්දී පුෂ්පිකාට කැරොලයින්, චුලා කිව්වා දේ

තමාට කාටවත් බොරු චෝදනා කිරීමට අවශ්‍ය නැති බවත් එදා චුලා සිදු කල දේ ලෝකයක්ම බලා සිටි බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කළේය.

ඔවුන්ගේ ශරීර භාෂාව මඟින් ඔවුන් කියූ දේ තේරුම් ගැනීමට හැකි බවද ඇය පැවසිය.

චුලා පද්මේන්ද්‍රන් සහ කැරොලයින් ජුරි කියූ දේවල් ගැන තමා කතා කිරීමට අකමැති බවත් කාන්තාවකට තවත් කාන්තාවක් ගරු කළ යුතු බවද ඇය සඳහන් කළේය.

ප්‍රශ්නයක් තිබේ නම් එම ප්‍රශ්නය විසඳන ආකාරයක් තිබෙන බවත් කිරුල එක් අයෙකුට ගැලවීමට හැකි බවද පුෂ්පිකා පැවසිය.

තමා මුල සිටම දේශපාලනය කල බවත් තමා දේශපාලනය පටන් ගත්තේ කිරුල හිමි වූ පසු බවට යන රාවය බොරුවක් බවද සඳහන් කළේය.

එහිදී කැරොලයින් ජුරි සහ චුලා පද්මේන්ද්‍රන් මෙසේ පැවසු බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

“…….. කිව්වා….මට මෙතනින්..අරයා කිව්වා මිනිහව එක්කන් එන්න කියලා…ඔව් එහෙම කිව්වා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08