කිරුළපන ධම්ම විජය හිමිට මාර්ක් සකර්බර්ග් නපුරු වෙලා ද ?

කිරුළපන ධම්ම විජය හිමි ලංකාවේ බොහෝම ජනප්‍රිය හිමි නමක්.උන්වහන්සේ බොහෝ සෙයින් ආගම සහ ජාතිය සම්බන්ධ කථිකාවන් මුහුනුපොතේ සටහන් කරනවා.

උන්වහන්සේගේ මෙම අදහස් මුහුනුපොතේ පල කිරීම සම්බන්ධව ඇතමෙක් දක්වන්නේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි.ඔවුන් පවසන්නේ උන්වහන්සේගේ මේ අදහස් ජාතිවාදය ආගම්වාදය ඇවිස්සීමක් සිදු කරන බවය.ඒ නිසාවෙන්ම ඔවුන් එය මුහුනුපොතට වාර්තාකොට තිබෙනවා.

ඒ නිසාවෙන් කිරුළපන ධම්ම විජය හිමිගේ මුහුනුපොත් ගිණුම අවංගු කර ඇති බවට ඡායාරූපයක් හුවමාරු වෙනව.කෙසේ නම් අප සොයා බැලීමේ දී දක්නට ලැබුනේ උන් වහන්සේගේ නමින් තවත් ගිනුමක් ඇති බවයි.

එම හුවමාරුවන ඡායාරූපය පහතින්

278360992 10220486598102519 2034763003476805449 n



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18
Video thumbnail
දුම්රිය වැඩවර්ජනය සාර්ථකයි - දුම්රිය පද්ධතිය අඩාලවෙලා..විෂයභාර ඇමති පම්පෝරි ගහනවා
08:21
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00