කිරි පිටි මිල ගැන රජයට මැදිහත් වෙන්න බැහැ – ඇමති බන්දුල කියයි

කිරි පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට මැදිහත්වීමක් සිදු කිරීමට නොහැකි බව වෙළද අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන අද ප්‍රකාශ කර සිටියා.

අද මධ්‍යම රාත්‍රීයේ සිට කිරි පිටි මිල ඉහළ දැමීමට කිරි පිටි ආනයනය කරන සමාගම් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයට යම් මැදිහත්වීමක් සිදු කළ නොහැකිදැයි එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් වෙළද අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන ගෙන් විමසා සිටියා.

“කිරි පිටි මිල වැඩි කරන්නේ රජය නෙමෙයිනේ. කිරි පිටි මිල වැඩි කරන්නේ බහු ජාතික සමාගම්නේ. රජය වැඩි කරනවානම් තමයි මැදිහත්වීමක් සිදු කරන්න පුළුවන්. බහු ජාතික සමාගම් මීට පෙර කිරි පිටි ආනයනයෙන් ඇති තරම් මුදල් හම්බ කරගෙන තමන්ගේ රටවල්වලට මුදල් ගෙනගියා.

මේ අමාරුම අවස්ථාවේ බහු ජාතික සමාගම් කිරිපිටි මිල ඉහළ දැමීම අනුමත කරන්න බැහැ.මොකද ඒ අය කිරි පිටි ආනයනය කරලා මුදල් හොදට හම්බ කරගත්තා.” අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40