කිරිපිටි හිඟයට රජය ගත් විසඳුම?

ඩොලර් හිඟය හේතුවෙන් වරාය තුළ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 (ටොන් 360) ලබන සඳුදා (4 වැනිදා) වන විට නිදහස් ගතහැකි වේ යැයි විශ්වාස කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය මහතා අද (29) පස්වරුවේ පැවසීය.

වරාය තුළ ගොඩගැසී තිබෙන අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් නිදහස්කරගැනීමට අවශ්‍ය ඩොලර් මිලියන 50 ක් නිදහස් කළ බව රජය නිවේදනය කිරීමත් සමඟ කිරිපිටි ආනයනකරුවන්ගේ බැංකුවලට ද එම ඩොලර් අද ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් බැංකුවලට එසේ ඩොලර් ලැබුණ හොත් සඳුදා වන විට කිරිපිටි තොගය නිෂ්කාශනය කළ හැකි බවට විශ්වාස කරන බවත් ලක්‍ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේය.

මහ බැංකුව නිදහස් කළ ඩොලර් බැංකුවලට ලැබෙන ප්‍රමුඛතාව පිළිබඳව නොදන්නා බව සඳහන් කළ ලක්‍ෂ්මන් වීරසූරිය මහතා පැවසුවේ කිරිපිටි කන්ටේනර් 16 ක් නිදහස්කරගැනීමට ඇති බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29