කිරිපිටි රුපියල් 200කින් වැඩි කරන්න අවසර

දේශීය වෙළඳපොලේ කිරි පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200කින් ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් අවසර ලබාදී තිබේ.

කිරි පිටි ආනයන සමාගම් සහ මුදල් අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවක දී මෙම අනුමැතිය දී තිබේ.

කෙසේ වෙතත් රජයේ මෙම මිල ඉහළ දැමීම නවතන ලෙස දැනුම් දී ඇති බවද වාර්තා වෙයි

මුදල් අමාත්‍යංශය හා පැවති සාකච්චිවේදී කිරිපිටි සමාගම් ඉල්ලා ඇත්තේ ලෝක වෙළදපොලේ කිරිපිටි මිල ඉහළ යාම හා විනිමය අනුපාත ඉහල යාම හේතුවෙන් මෙරට කිරි පිටි කිලෝවක් රුපියල් 340 ක් ඉහල දැමිය යුතු බව වුවද සාකච්චාවේදී එකග වී ඇත්තේ රුපියල් 200කින් මිල ඉහල දැමීමටයි.

– lankacnews

  1. kiri piti rupiyal 1000 kin wadi kala yuthuyi. kiri piti wenuwata punnakku beepiyavu moda yakku. lankawe mona tharam honda dewal thibunath gon yakku kasada jarawal walatamayi abbahi wela inne. makabawila palayavu moda hatte



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46