කිරිපිටි මිල පහතට

ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 ක මිල රුපියල් 80 කින් පහත දැමීමට කිරිපිටි සමාගම් තීරණය කර තිබෙනවා.

නව මිල ක්‍රියාත්මක වන්නේ ලබන සඳුදා සිටයි.