කිරිපිටි මිල ඉහළට

වැට් බදු සංශෝධනය හේතුවෙන් කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර සඳහන් කළේ ආනයනික කිරිපිටි මිල රුපියල් 30කින් වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීම හමුවේ ලබන සතියේ සිට මෙම මිල ඉහළ නැංවීම ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවසුවේ.

පැරණි කිරිපිටි තොග පැරණී මිල ගණන්වලටම අලෙවි කෙරෙන අතර වැට් සංශෝධන් පසු වෙළඳපොලට එන අලුත් කිරිපිටි තොග ලබන සතියේ මැද සිට නව මිල ගණන්වලට අලෙවි කෙරෙන බව ද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38