කිරිඇල්ල පාර්ලිමේන්තුවේ බිම ඇද වැටේ…

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී බිම ඇද වැටී තිබේ.

පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලට ගොස් යළි පැමිණෙමින් සිටින විට ඔහු මෙසේ බිම ඇද වැටී ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මැදිහත්ව වහා ඔහු නැගිට්ටවා ඇති අතර මන්ත්‍රීවරයාට එම ඇදවැටීමෙන් අනතුරක් සිදුව නැත.