කිර්ති පැස්කුවෙල්ට සම්මානයක්

ප්‍රවීන ගායකයෙකු ලෙස දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් අතර ඉනා ජනප්‍රිය චරිතයක් වන කීර්ති පැස්කුවෙල් මහතාට ශ්‍රී ලංකාභිමානි ජනරංජන කලාභූෂණ කීර්ති ශ්‍රී දේශමාන්‍ය සම්මානය පිරිනමා තිබෙනවා.

තමන්ට හිමි වූ සම්මානය ගැන ඔහු සිය මුහුණු පොතේ මෙසේ සටහනක් තබා තිබෙනවා…

අද දින මා වෙත පිරිනැමු මෙම සම්භාවනීය ජාතික ගෞරව නාමය සහ අගය කිරීම මා ඉතා නිහතමානීව භාරගනිමි.

මගේ වෘත්තීය කටයුතු සහ සමාජ සේවා ක්‍රියාකාරකම් වෙනුවෙන් මට නිරතුරුවම ශක්තිය සපයන මගේ හිතවතුන්, මිතුරන් සහ පවුලේ අයට මෙන්ම මට සහයෝගය ලබාදෙන සියළු දෙනාටම මගේ ප්‍රනාමය මෙයින් පුදකරමි.

ඉදිරියේදි තවත් මගේ කලා කටයුතු සහ සමාජ සේවා ක්‍රියාකාරකම් වෙනුවෙන් ඔබ ලබාදෙන ආශීර්වාදය මගේ ගමනට තවත් ශක්තියක් වනු ඇත.
ස්තූතියි!

කීර්ති පැස්කුවල්
20 / 10 / 2021

No description available.
  1. මූ කීර්ති හෙන නාකිය . මූන රැලි වෙටිලා ඇස් ගිලිලා . එහෙත් නාකිය කොන්ඩෙ කලු කරලා . හිතනවා ඇතීතකොට මූව කොල්ලා වාගෙ පෙනවා කියලා/ තියෙන මනමාල කම තාමත්