කියෙව් නුවරට රුසියානුවන් කරන විනාශය

යුක්‍රේනයේ නැගෙනහිර පළාතේ ගැටුම් පැවැති ස්ථානවල තිබි මේ වන සිට මළ සිරුරු 1200ක් පමණ සොයාගෙන තිබේ.

කියුව් අගනුවරට ආසන්න ප්‍රදේශවල තිබී එම මළ සිරුරු හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ඊයේ (10) රුසියානු හමුදා විසින් කාර්කිව් නගරයට එල්ල කළ බෝම්බ සහ හී වෙඩි ප්‍රහාරවලින් කුඩා දරුවෙකු ඇතුළු සිවිල් වැසියන් 12දෙනෙකු මියගිය ගොස් තිබේ.

රුසියානු හමුදාවන් යුක්‍රේන සිවිල් වැසියන්ට එරෙහි යුද්ධයක් ද මේ වන විට ආරම්භ කර ඇති බවට පාර්ශව රැසක් චෝදනා කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40