කියුබාවේ මැයි දින සැමරුම් නවතා දැමේ

ඉතා උත්කර්ෂවත් අන්දමින් ලෝක මැයි දින පෙළපාලි සහ රැළි පවත්වනු ලබන කියුබාව මෙවර මැයි දින පෙළපාලි සහ රැළි පැවැත්වීම නැවත දමා තිබෙනවා.

එරට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් මෙවර මැයි දිනය සැමරීම අතහැර දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙනදාට මැයි පළමු වන දිනට අතුරු සිදුරු නොමැතිව රක්ත වර්ණයෙන් සැරසුණු ජනතාවගෙන් පිරී යන හැවානා අගනුවර පිහිටි කියුබානු විප්ලවීය චතුරශ්‍රය අද පාළු ස්වභාවයක් ගෙන තිබෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

1959 විප්ලවයෙන් පසු කියුබාවේ ඉන්ධන හිඟය සහ ආර්ථික අර්බුදය මත මැයි දින සැමරුම අවලංගු කළ පළමු අවස්ථාව මෙය වනවා.

මේ අතර පසුගිය සති කිහිපය තුළ එරට ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් ඇති වූ අතර රියදුරන් බොහෝ විට දින ගණන් බලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16