කියපු දේ කරපු කබ්‍රාල්…

ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් විදේශ සංචිත ප්‍රමාණය US ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒ බව සදහන් කරමින් ට්විටර් පනිවිඩයක් නිකුත් කර ඇති අතර ,
මෙම ප්‍රමාණය මෙම වසර අවසානය දක්වාම පවත්වාගෙන යන බවයි එහි දැක්වෙන්නේ.