කිංස්ලි පීරිස්ගේ පුතා මියගිය සහෝදරිය සිහි කර පිළිකා රෝහලට කොණ්ඩය දන් දි මුහුණු පොතේ තැබු සංවේදී සටහන

කිංස්ලි පීරිස්ගේ පුතා ඔහුගේ මියගිය සහෝදරිය සිහි කර පිළිකා රෝහලට කොණ්ඩය දන් දී තිබෙනවා. ඒ දෙවැනි අවස්ථාව ඔහු තම නැගණිය වෙනුවෙන් හිසකෙස් දන් දීම.

“නංගි යන්නම යන්න ගිය දා අම්මා, තාත්තාට පේන්න ඔයා එක කඳුළක් වැට්ටුවෙ නැහැ. පැය ගානක් කාමරේට වෙලා හිටපු ඔයා එළියට එන්නේ රතු කරගත්ත ඇස්වලින්..ඒ ඇස් අපෙනුත් හංගගන්නයි ඔයා උත්සාහ කලේ..කටින් නොකීවත් ඔයාගේ දුක, ආදරේ ඔයා පෙන්නුවේ නංගිව ඔයාගේ අතේ පච්චයක් කරගෙන. පිළිකා ලෙඩ්ඩු වෙනුවෙන් ඔයා කොණ්ඩෙ දන් දුන්න දෙවෙනි වතාව මේ..ඔයා වගේ අයියෙක් ලබන්න නංගි පිං කරලා තියෙනවා.අද සමාජේ හැටියට ඔයා හරිම විරළ දරුවෙක්.. අපි ඔයාට ආදරෙත් ඒකමයි…” යනුවෙන් ඔහුගේ හිතවත් කෙනෙකු මුහුණු පොතට සටහනක් එකතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50