කිංස්ලි පීරිස්ගේ ආදරණීය පුත් කවිඳු උපන්දිනය සැමරූ හැටි

සංගීත කණ්ඩායම් තුළ කැපිපෙනෙන චරිතයක් විදිහට කිංස්ලි පීරිස්ව හඳුන්වා දෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් ඔහුගේ කට හඬට ආදරේ කරනවා. ඔහුගේ පුතා කවිඳු පීරිස්.
ගායනයටත් දක්ෂයෙක්. ඔහුගේ උපන් දිනය පසුගියදා යෙදී තිබුණා. ඔහු උපන් දිනය සැමරූ හැටි පහතින්.