කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා – රාජිත සේනාරත්න මහතා

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඖෂධ වර්ග අනුමත කරන්නේ එක් එක් රටවල ජනාධිපතිවරැන්ට උවමනා ලෙස නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එම සංවිධානය වෛද්‍යවරුන් දස දහස් ගණනක් ගණනක් සිටින බවක් එක් එක් රෝගය සඳහා වෙනම විශේෂඥ සිටින බවත් ඔවුන් විසින් දීර්ඝකාලීන පරීක්ෂණ ක්‍රියාවලියකින් පසු සුදුසු ඖෂධ අනුමත කරන බවත් ඔහු පැවසීය.

කොරෝනා සදහා නිපදවා ඇති චීන එන්නත අමුත කලේ ලෝක සෞඛ්‍ය සංවිධාන ප‍්‍රධානියා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සමග පැවති සාකච්චාවකින් පසු බවට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසිනි සිදුකරනු ලද ප්‍රකාශය විහිලුවක් යයිද පැවසූ මන්ත‍්‍රීවරයා ‘එය ආව ගමන් අතහරින ලද හොඳ ගොමබෙට්ටක්’ යැයිද ඔහු සඳහන් කළේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

  1. ටොයිලට් කටො දෙන දේ කාලා වෙනදේ බලන් හිටපිය මේ රට ඉන්දියාව බවට පත්වන තුරු බලන් ඉන්න කුහකයො තොපි😄👉 ජනාධිපතිතුමා ඇතුලු හමුදාව සෞඛ්‍ය අංශය ඒ බලධාරින් නිසියාකාරවම  කොරෝනා වෛරසයෙන් ජනතාව මුදවා ගන්නවා🙏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48