කැළණිතිස්ස නවතී

ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැළණිතිස්ස තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.