කැළණිතිස්ස නවතියි : ජලාශ සියල්ලේ ජල මට්ටම අවම අඩියක

කැලණිතිස්ස සෝජිට්ස් බලාගාරයේ ඉන්ධන හිගතාව හේතුවෙන් විදුලිය උත්පාදනය ඇණහිට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කර සිටිනවා. විදුලිය උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන්ම ජලය සැපයෙන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහල යමින් පවතිනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළී කාලගුණය මීට හේතුවයි.

කාසල්රී ජලාශයේ වේල්ලේ උස මට්ටම අඩි 155 ක් වන අතර එහි ජල මට්ටම 118 ක් දක්වා පහළ බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. මාවුස්සාකැලේ ජලාශ වේල්ලේ උස අඩි 120 ක් වන අතර එහි ජල මට්ටම මේ වනවිට පවතින්නේ අඩි 75 සීමාවේයි.

මෙම ජලාශවල ඉතිරිව ඇති ජල ධාරිතාව පානීය ජලය සදහා රදවා ගනිමින් ජල විදුලි උත්පාදනය සදහා භාවිත කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51