කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමට කැබිනට් අනුමැතිය

මෙරට කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධමත් පරදි බදු අයකර ගැනීමට අපහසු වී ඇති අතර, ඒ අනුව එවැනි ව්‍යාපාර නියාමනය සහ විධමත් පරිදි බදු අයකර ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

2


අපගේ නවතම වීඩියෝ පුවත්