කැමරාව ඉදිරියේ සරාගී විලාසිතා මවන, හසිනි සැමුවෙල්ගේ තවත් බුකිය කැලඹු ජායාරූප පෙලක්

හසිනි සැමුවෙල් කියන්නේ කාලයක් ආන්දෝලනාත්මක කතා මැවූ නිරූපණ ශිල්පිනියක්. ඇය කරන අමුතු විලාසිතා වගේම රූපරචනා නිසා ඇය ගැන බොහෝ දෙනෙක් උනන්දුවෙන් හොයන්න ගත්තා.ඒ අතරතුරදී තමයි ඇය, ගායන ශිල්පියෙකු වන Fill-t සමඟ විවාහ වෙන්නේ. මේ වෙද්දි මේ දෙන්නට දරු පැටියෙකුත් ඉන්නවා.

කොහොම හරි ඔන්න, හසිනි සැමුවෙල් ඉන්ස්ටග්රෑම් ගිණුමට ඇගේ අලුත්ම ඡායාරූප ටිකක් එකතු කරලා තිබුණා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ…………..