කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයි

අලුතින් පත් කළ කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් සහ කාර්යයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.