කැබ් රථයක් බොක්කුවක ගැටී මස 09ක දැරියක් ජීවිතක්ෂයට

ලග්ගල පොලිස් වසමේ දඹුල්ල – හෙට්ටිපොල මාර්ගයේ ගලේයාය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් වයස මාස 09ක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලග්ගල කලුගඟ ජලාශ මාර්ගයේ සිට ලග්ගල මහියංගනය ප්‍රධාන මාර්ගයට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව බොක්කුවක ගැටී පෙරලී යාමෙන් ඊයේ (22) මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී කැබ් රථයේ රියදුරු ඇතුළු දසදෙනෙකු එහි ගමන් කර ඇති අතර, ඉන් කාන්තාවන් තිදෙනෙකු, ගැහැණු දරුවන් දෙදෙනෙකු හා කුඩා දැරියක් තුවාල ලබා ලග්ගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූ කුඩා දැරිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි පොලිසිය පැවසුවේ.

ලග්ගල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30