කැබතිගොල්ලෑවේ උණුසුම් තත්ත්වයක් – පොලිසිය අහසට වෙඩි තබයි

අනුරාධපුර කැබතිගොල්ලෑව ප්‍රදේශයේ පොලිසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

කැබතිගොල්ලෑව ප්‍රදේශයේදී අලියෙකු පහරදීම හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති බවට වාර්තාවීමත් සමග පොලිසිය එම ස්ථානයට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී එහි සිටි පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අවස්ථාවේදී පොලිසිය සහ එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

තත්ත්වය පාලනය කිරීමට පොලිසිය විසින් අහසට වෙඩි තැබීමක්ද සිදුකර ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31