කැපූ ගසට යට වී විශ්‍රාමික තැපැල් ස්ථානාධිපති ජීවිතක්ෂයට

ගසක් කැපීමට යාමේ දී ඊට යට වී හිටපු තැපැල් ස්ථානාධිපතිවරයෙක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් දඹුල්ල, අතුපාරයාය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඩබ්ලිව්.එම්.ජයසේන නැමති වයස අවරුදු 73ක පුද්ගලයෙක්.

කපන ලද ගසක් බිම දැමීමට කඹයක් ආධාරයෙන් ඇදීමට යාමේ දී මෙම පුද්ගලයා ගසට යට වී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අදාළ පුද්ගලයා ඊයේ (04) පස්වරුවේ මෙම අනතුරට මුහුණ පා ඇති අතර, මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය දඹුල්ල රෝහල වෙත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14